ප්‍රාථමික අත්පොත් සහ බෙදාගැනීමේ කාලය
පවුල් සඳහා යෝජිත සංගීතය


පවුල් සඳහා යෝජිත සංගීතය

පවුල් සඳහා යෝජිත සංගීතය

රූපය
family singing

පවුල් සඳහා යෝජිත සංගීතය

මෝර්මොන්ගේ පොතේ උගන්වන ලද මූලධර්මයට සහය දැක්වීම සඳහා පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනයේදී හෝ පවුල් නිවාස සන්ධ්‍යාවේදී පහත සඳහන් ගීතිකා සහ දරුවන්ගේ ගීත භාවිතා කිරීමට පවුල් හට තෝරාගත හැකිය. ළමයින් මෙම ගීත බොහොමයක් ඔවුන්ගේ ප්‍රාථමික පන්තිවල සහ ගායන වේලාවේ ගායනා කරනු ඇත.

ජනවාරි

  • දෙසැම්බර් 30 - ජනවාරි 5 (මෝර්මොන්ගේ පොතේ හැඳින්වීමේ පිටු):Book of Mormon Stories” (Children’s Songbook, 118–19)

  • ජනවාරි 6 - 12 (1 නෙපි 1-7):Keep the Commandments” (Children’s Songbook, 146–47)

  • ජනවාරි 13 - 19 (1 නෙපි 8-10):Keep the Commandments” (Children’s Songbook, 109)

  • ජනවාරි 20–26 (1 නෙපි 11–15):The Iron Rod” (Hymns, no. 274)

පෙබරවාරි

  • ජනවාරි 27 - පෙබරවාරි 2 (1 නෙපි 16-22):Nephi’s Courage” (Children’s Songbook, 120–21)

  • පෙබරවාරි 3–9 (2 නෙපි 1–5):Praise to the Man” (Hymns, no. 27)

  • පෙබරවාරි 10–16 (2 නෙපි 6–10):I Feel My Savior’s Love” (Children’s Songbook, 74–75)

  • පෙබරවාරි 17–23 (2 නෙපි 11–25):I Love to See the Temple” (Children’s Songbook, 95)

මාර්තු

  • පෙබරවාරි 24–මාර්තු 1 (2 නෙපි 26–30):The Holy Ghost” (Children’s Songbook, 105)

  • මාර්තු 2–8 (2 නෙපි 31–33):When I Am Baptized” (Children’s Songbook, 103)

  • මාර්තු 9–15 (යාකොබ් 1–4):The Wise Man and the Foolish Man” (Children’s Songbook, 281)

  • මාර්තු 16–22 (යාකොබ් 5–7):Dare to Do Right” (Children’s Songbook, 158)

  • මාර්තු 23–මාර්තු 29 (ඊනොස් - මොර්මොන්ගේ වචන):A Child’s Prayer” (Children’s Songbook, 12–13)

අප්‍රියෙල්

  • මාර්තු 30–අප්‍රියෙල් 12 (පාස්කු):Easter Hosanna” (Children’s Songbook, 68–69)

  • අප්‍රියෙල් 13–19 (මොසායා 1–3):When We’re Helping” (Children’s Songbook, 198)

  • අප්‍රියෙල් 20–26 (මොසායා 4–6):Love One Another” (Children’s Songbook, 136–37)

මැයි

  • අප්‍රියෙල් 27–මැයි 3 (මොසායා 7–10):Book of Mormon Stories” (Children’s Songbook, 118–19)

  • මැයි 4–10 (මොසායා 11–17):I Will Be Valiant” (Children’s Songbook, 162)

  • මැයි 11–17 (මොසායා 18–24):Baptism” (Children’s Songbook, 100–101)

  • මැයි 18–24 (මොසායා 25–28):Help Me, Dear Father” (Children’s Songbook, 99)

  • මැයි 25–31 (මොසායා 29–ඇල්මා 4):Testimony” (Hymns, no. 137)

ජුනි

  • ජුනි 1–7 (ඇල්මා 5–7):Come, Follow Me” (Hymns, no. 116)

  • ජුනි 8–14 (ඇල්මා 8–12):We’ll Bring the World His Truth” (Children’s Songbook, 172–73)

  • ජුනි 15–21 (ඇල්මා 13–16):Follow the Prophet” (Children’s Songbook, 110–11)

  • ජුනි 22–28 (ඇල්මා 17–22):I Want to Be a Missionary Now” (Children’s Songbook, 168)

ජූලි

  • ජුනි 29–ජූලි 5 (ඇල්මා 23–29):For Health and Strength” (Children’s Songbook, 21)

  • ජූලි 6–12 (ඇල්මා 30–31):My Heavenly Father Loves Me” (Children’s Songbook, 228–29)

  • ජූලි 13–19 (ඇල්මා 32–35):Faith” (Children’s Songbook, 96–97)

  • ජූලි 20–26 (ඇල්මා 36–38):As I Search the Holy Scriptures” (Hymns, no. 277)

අගෝස්තු

  • ජූලි 27–අගෝස්තු 2 (ඇල්මා 39–42):Repentance” (Children’s Songbook, 98)

  • අගෝස්තු 3–9 (ඇල්මා 43–52):Home Can Be a Heaven on Earth” (Hymns, no. 298)

  • අගෝස්තු 10–16 (ඇල්මා 53–63):We’ll Bring the World His Truth” (Children’s Songbook, 172–73)

  • අගෝස්තු 17–23 (හිලමන් 1–6):The Still Small Voice” (Children’s Songbook, 106–7)

  • අගෝස්තු 24–30 (හිලමන් 7–12):Follow the Prophet” (Children’s Songbook, 110–11)

සැප්තැම්බර්

  • අගෝස්තු 31–සැප්තැම්බර් 6 (හිලමන් 13–16):Samuel Tells of the Baby Jesus” (Children’s Songbook, 36)

  • සැප්තැම්බර් 7–13 (3 නෙපි 1–7):I’m Trying to Be like Jesus” (Children’s Songbook, 78–79)

  • සැප්තැම්බර් 14–20 (3 නෙපි 8–11):This Is My Beloved Son” (Children’s Songbook, 76)

  • සැප්තැම්බර් 21–27 (3 නෙපි 12–16):The Wise Man and the Foolish Man” (Children’s Songbook, 281)

ඔක්තෝම්බර්

  • සැප්තැම්බර් 28–ඔක්තෝම්බර් 11 (3 නෙපි 17–19):Reverently, Quietly” (Children’s Songbook, 26)

  • ඔක්තෝම්බර් 12–18 (3 නෙපි 20–26):Families Can Be Together Forever” (Children’s Songbook, 188)

  • ඔක්තෝම්බර් 19–25 (3 නෙපි 27–4 Nephi):The Church of Jesus Christ” (Children’s Songbook, 77)

නොවැම්බර්

  • ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1 (Mormon 1–6):Jesus Said Love Everyone” (Children’s Songbook, 61)

  • නොවැම්බර් 2–8 (මොර්මොන් 7–9):Stand for the Right” (Children’s Songbook, 159)

  • නොවැම්බර් 9–15 (ඊතර් 1–5):Head, Shoulders, Knees, and Toes” (Children’s Songbook, 275)

  • නොවැම්බර් 16–22 (ඊතර් 6–11):I Thank Thee, Dear Father” (Children’s Songbook, 7)

  • නොවැම්බර් 23–29 (ඊතර් 12–15):Faith” (Children’s Songbook, 96–97)

දෙසැම්බර්

  • නොවැම්බර් 30–දෙසැම්බර් 6 (මොරෝනි 1–6):Help Me, Dear Father” (Children’s Songbook, 99)

  • දෙසැම්බර් 7–13 (මොරෝනි 7–9):I Will Follow God’s Plan” (Children’s Songbook, 164–65)

  • දෙසැම්බර් 14–20 (මොරෝනි 10):Search, Ponder, and Pray” (Children’s Songbook, 109)

  • දෙසැම්බර් 21–27 (නත්තල):Away in a Manger” (Children’s Songbook, 42–43)