දේවානුභාවයෙන් යුත් වීඩියෝ
පවුල් ඉතිහාස කාර්යයන් හි ආශිර්වාද


පවුල් ඉතිහාස කාර්යයන් හි ආශිර්වාද

ඔබ පරාර්ථකාමීව දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් හි නිරත වන විට එයට ඔබ හට අරමුණක් සහ ශක්තිය ලබාදිය හැකිය. දෙවියන්වහන්සේගේ දෑස් හමුවේ ඔබ අනර්ඝ බව තේරුම්ගැනීමට ඔබට උපකාර වීමටද එයට හැකිය.