2024 පෙබරවාරි වැඩිහිටි ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන් විසින්ශුභාරංචිය ජීවත්වීමේ කල් පවත්නා ප්රීතියජේසුස් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ විඳදරා ගැනීමෙන් සහ අන් අයටද එසේ කිරීමට උපකාර කිරීමෙන් කල්පවතින ප්රීතිය ලැබෙන ආකාරය වැඩිහිටි ක්රිස්ටෝෆර්සන් බෙදා ගනී. යෞවනයේ ශක්තිය සඳහා යෞවනය සඳහා: මම ජීවත් වන්නේ “ප්රීතිමත් ආකාරයෙන් ද”?තම ජනතාව ජීවත් වූයේ “ප්රීතිමත් ආකාරයෙන්” බව නෙපී පැවසුවා. එලෙසම කිරීමට ඔබටත් මෙන්න අදහස් කීපයක්. මිතුරා ළමුන් සඳහා: ලියාහෝනානෙපි සහ ඔහුගේ පවුලට ලියාහෝනා මඟ පෙන්වූ ආකාරය පිළිබඳ කථාව කියවන්න.