ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, මා දැන් ඔබට ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපති හා සමග සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එලිදරව් කරන්නා සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩාලින් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේෂක ලෙස හෙන්රි බෙනියන් අයිරින් සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සභාපති ලෙස ඩාලින් එච්. ඕක්ස් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අය සඳහා සහය පලකිරීමට අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සාමාජිකයන් ලෙස සහය පලකිරීම සදහා පහත සදහන් අය ඉදිරිපත් කර සිටිනවා: ඒම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උච්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩාලේ ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස සහය පලකිරීමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස පහත සඳහන් අය නිදහස් කරන බව අප යෝජනා කර සිටිනවා: ජෝර්ජ් ටී. බෙසෙරා, මාර්ක් එස්. බ්‍රයිස්, ජෙරමි ආර්. ජගි, කෙලී ආර්. ජොන්සන්, අදියෙන්කා ඒ. ඔජෙදිරන්, සහ මොඉසෙස් විලියන්වේවා යන වැඩිහිටියන්.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් තරුණ පිරිමින්ගේ ප්‍රධාන සභාපතිත්වය අපගේ හෘදයාංගම කෘතඥතාවයකින් යුතුව නිදහස් කිරීමට යෝජනා කරසිටිනවා: සභාපති ලෙස ස්ටෙෆන් ඩබ්ලිව්. ඔවෙන්, පළමුවන උපදේශක ලෙස ඩග්ලස් ඩී. හෝම්ස්, සහ දෙවන උපදේශක ලෙස එම්. ජෝසෆ් බ්‍රෝ.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමග එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් අය ප්‍රධාන අධිකාරීත්වයේ හැත්තෑවරුන් ලෙස ස්ථීර කිරීමට අප යෝජනා කර සිටිනවා: ජෝර්ජ් ටී. බෙසේරා, මැතිව් එස්. හොලන්ඩ්, විලියම් කේ. ජැක්සන්, ජෙරමි ආර්. ජැගි, කෙලි ආර්. ජොන්සන්, තියෙරි කේ. මුතොම්බො, අදියෙන්කා ඒ. ඔජෙන්ඩ්‍රියන්, සිරෝ ශ්මෙඉල්, සහ මොඉසෙස් විලිනුවේවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් එලෙසම දන්වා සිටින්න.

ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස පහත අය ස්ථීර කිරීමට අප යෝජනා කර සිටිනවා: ජේ. ඩී. ඇන්ඩර්සන්, ෆාපිටො අවුපාඋ, ෆෙඩ්‍රික් කේ. බල්ලි කනිශ්ඨ, කෙවින් ඩබ්ලිව්. බර්ච්, ජෝන් ඩබ්ලිව්. බොස්වෙල් III, ජේ. ෆ්රැන්සිස්කො බුහර්, සුචට් ශයිචානා, මැතිව් ආර්. ක්ලාර්ක්, එල්. ගුයිඩෝ ක්‍රිස්ටොබල්, එඩ්මාර්ක් ආර්. ඩුමස්, කාර්ලොස් ඒ. ගැබැල්ඩියොන්, එම්. ඇන්ඩෘ ගැල්ට් IV, ක්ලාර්ක් ජී. ගිල්බර්ට්, ලියොනාර්ඩ් ඩී ග්‍රියර්, ව්ලැඩිස්ලව් වයි. ගොමොස්ටෙව්, ඩී. මාර්ටින් ගෞරි, රිචර්ඩ් අයි. හීටන්, බ්‍රොක් සී. හයත්, ඩේවිඩ් එච්. හන්ට්ස්මන්, නෝර්මන් සී. ඉන්සොං, ඩැනියෙල් කැබෑසොන්, ෆෙඩෙරිකො එම්. කෝන්ලෙයින්, ජෙෆ්රි ජේ. කෙර්, යන්ංජූන් ක්වොන්, ඩේවිඩ් ජී. ලෆ්රාන්ස්, රිකාර්ඩො සී. ලෙයිටේ, මර්සෙලෝ ලෞසා, හොසේ ජී. මැනරින්, ජෙරමායා ජේ. මොර්ගන්, මාර්ක් ඒ. මෝර්ටන්සන්, එඩුඅර්ඩෝ එෆ්. ඔර්ටෙගා, නේතන් ඩී. පේස්, මයිකල් එම්. පැකර්, ඔමාර් අයි. පැලශියස්, හෝර්හේ ඩබ්ලිව්. පීරෙස්, කයිරිලො පොක්හයිල්කො, සර්ජිඕ ඒ. පොන්ශියො, ආතර් රැස්කොන්, මිගෙල් ඒ. රෙනොසෝ, ගුස්ටාවෝ ජී. රිසෙන්ඩේ, රොබර්ට් ජී. රිවරෝලා, ටොන්ගා ජේ. සායි, ලුසියානෝ සන්කාරී, රොසෙන්ඩො සන්තොස්, හෙන්රි සැව්ස්ට්‍රොම්, ජේ. මැතිව් ස්කොට්, ජේම්ස් ඊ. ස්ලොෆ්ටර්, රොබර්ට් ටී. ස්මිත්, රිකාර්ඩො ඒ. ස්පෙන්සර්, කොලින් සී. ස්ටවුෆර්, ඩේවිඩ් සී . ස්ටුවර්ට්, ජේරඩ් ඩබ්ලිව්. ස්ටෝන්, ආර්ලෙන් එම්. තුමලියුඅන්, මාර්ටින් ජේ. ටර්වේ, යැන් සී. වෙගා, පෝල් බී. විපි, චැඩ් ආර්. විල්කින්සන්, සහ ඩොවු ආර්. විල්සන්.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් දන්වා සිටින්න.

නව තරුණ පිරිමින්ගේ ප්‍රධාන සභාපතීත්වයේ සභාපති ලෙස ස්ටීවන් ජේ. ලුන්ඩ්, පළමු උපදේශක ලෙස අහමඩ් සලීම් කෝර්බිට්, සහ දෙවන උපදේශක ලෙස බ්‍රැඩ්ලී රේ. විල්කොක්ස් ස්ථීර කිරීම සඳහා අප යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම් එලෙසම දන්වා සිටින්න.

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාඛා සභාපතිත්වයන්ට සහය පලකිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් දන්වා සිටින්න.

මෙම යෝජනාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඔවුන්ගේ ස්ටේක සභාපතිවරුන් හමුවන ලෙසට නැවතත් අප ආරාධනා කර සිටිනවා.

සහෝදර සහෝදරයිනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වනවා.