ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සඳහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

2023 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් ප්‍රධාන අධිකාරීවරුන් වන හැත්තෑවරුන්ව ඔවුන්ගේ පැවරුම්වලින් නිදහස් කර උසස් තත්ත්වය ලබා දෙනු ඇත: වැඩිහිටි බෙන්ජමින් ද හොයෝස්, හුවාන් ඒ. උසේඩා, සහ කසුහිකෝ යමශිටා

ඔවුන් වසර ගණනාවක් කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ පවුල් වලට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් කළ හැකිය.

පහත සඳහන් ප්‍රාදේශීය හැත්තෑවරුන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ පැවරුම්වලින් නිදහස් කර ඇත: ජේ. කිමො එස්ප්ලින් සහ ඇලන් ටී. ෆිලිප්ස්.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

මෙම වසරේ ඔවුන්ගේ සේවය අවසන් කරන ප්‍රාදේශීය හැත්තෑවරුන්වත් අපි සඳහන් කර සිටිනවා, ඔවුන්ගේ නම් සභා වෙබ් අඩවියෙන් සොයා ගන්නට පුළුවන්.

මෙම සහෝදරයන්ගේ පරාර්ථකාමී සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි, අපි අහමඩ් එස්. කෝබිට් සහ බ්‍රැඩ්ලි රේ විල්කොක්ස් යන සහෝදරයන්ව තරුණ පිරිමි ළමුන්ගේ සභාපතිත්වයේ පළමු සහ දෙවන උපදේශකයින් ලෙස සේවය කිරීමෙන් නිදහස් කර සිටිනවා.

මෙම සහෝදරයන්ගේ සේවය අගය කිරීමට කැමති අයට එය ප්‍රකාශ කළ හැකිය.

අපි පහත පරිදි 2023 අගෝස්තු 1 සිට බලපැවැත්වෙන පරිදි තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය සඳහා නිදහස් කිරීම් ඉදිරිපත් කර සිටිනවා: බොනී එච්. කොර්ඩන් සභාපතිනිය ලෙස, මිශෙල් ඩී. ක්‍රෙග් පළමු උපදේශිකාව ලෙස සහ රෙබෙකා එල්. ක්‍රේවන් දෙවන උපදේශිකාව ලෙස.

මෙම සහෝදරියන්ගේ කැපවූ සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

ප්‍රධාන අධිකාරීවරුන් වන හැත්තෑවරුන් ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: අහමඩ් එස්. කෝබිට්, රොබට් එම්. ඩේන්ස්, ජේ. කිමෝ එස්ප්ලින්, ක්‍රිස්ටෝෆ් ජී. ගිරාඩ්-කාරියර් සහ ඇලන් ටී. ෆිලිප්ස්.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

මාර්තු 30, බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීමේදී නව ප්‍රාදේශීය හැත්තෑවරුන් 61 දෙනෙක්ව ස්ථීර කළ අතර පසුව මෙම සතිය මුලදී සභා වෙබ් අඩවිය හරහා ඔවුන්ව නිවේදනය කළා.

මෙම සහෝදරවරුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

2022 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි, තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: එමලි බෙල්ලෙ ෆ්‍රීමන් සභාපතිනිය ලෙස, තමාරා වුඩ් රූනියා පළමු උපදේශිකාව ලෙස, සහ ඇන්ඩ්‍රියා මුන්‍යොස් ස්පෙනාවුස් දෙවන උපදේශිකාව ලෙස.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම් එලෙසම දන්වා සිටින්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි, තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වයේ උපදේශකයන් ලෙස පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: පළමු උපදේශකවරයා ලෙස බ්‍රැඩ්ලි රේ විල්කොක්ස් සහ දෙවන උපදේශකවරයා ලෙස මයිකල් ටී. නෙල්සන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය එලෙසින්ම දන්වා සිටින්න.

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන් ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.

අකමැති අය, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

අයිසායා අල්කෙලා, ජෝන් ඩී. ආමොස්, ජොනී ඕ. බඩ්ඩෝ, වික්ටර් ඕ. බැසේ, ඒඩ්‍රියන් බෙට්‍රිජ්, ඒ. කෝල් බසේරා, කාර්ලෝස් සී. කන්ටෙරෝ, එමර්සන් බී. කාර්නවේල්, ඔර්ලන්ඩෝ ඒ. කස්ටනෝස්, බුන් හූ එන්, හච් යූ. ෆාලේ, ෆර්නැන්ඩෝ ආර්. ගර්සියා, තෝමස් ගර්සියා, සී. ඇලන් ගෝල්ඩින්, ඒරන් ටී. හෝල්, ඩාවින් ඩබ්. හල්වෝර්සන්, ජෙඩ් ජේ හැන්කොක්, හෙන්‍රි හරේරා, න්ඩලම්බා ඉලුන්ගා, සැමුවෙල් එම්. ටී. කොයිවිස්ටෝ, කාර්ලොස් ජේ. ලැන්ටිගුවා, ඊසු ලාරා, ස්ටෙෆන් ජේ. ලාර්සන්, තාබෝ ලෙබෙතොවා, ජී. කෙනෙත් ලී, ඉශ්‍රායෙල් මරීන්, වයිනි ඊ. මුරේ, ලී ජී. මැක්නන් ඓඓ, රොබට් මෙන්ඩන්හෝල්, ඒඩ්‍රියන් මෙන්ඩෙස්, සියබොන්ගා මෙකීස්, ජයිවර් එෆ්. මොනෙස්ටෙල්, තෝමස් බී. මෝර්ගන්, ජැරඩ් වී. ඔම්ස්බි, සී. රූඩි පල්හුවා, ආර්තූරෝ ඩී. පල්මෙරි, කෙනෙත් පම්බු, හූගෝ ඕ. පනමෙනෝ, කෙවින් ජේ. පාක්ස්, පෝල් පිකාර්ඩ්, ඩේවිඩ් ජේ. පිකෙට්, මාටින් පිල්කා, ඉරිනෙයු ඊ. පාඩෝ, ක්‍රිස්ටෝෆර් ආර්. ප්‍රයිස්, මිගෙල් රිබේරෝ, ජේම්ස් එන්. රොබින්සන්, එඩ්වර්ඩ් බී. රෝවේ, රොබර්ට් ශ්වාට්ස්, ග්‍රෙගරි ඒ. ස්කොට්, ඩොමිනික් ආර්. සෙනෙචල්, කොෆී ජී. සෝසු, මයිකල් බී. ස්ට්‍රෝන්ග්, නිත්‍ය කුමාර් සන්ගරාජ්, තෝමස් ඒ. තෝමස්, අලිහැන්ඩ්‍රෝ එච්. ට්‍රෙවිනෝ, නෙෆී එම්. ටෘහිල්ලියෝ, චිමරොකේ ජී. උඩෙයිචි, ෆර්නැන්ඩෝ වල්ඩෙස්, හෙල්ටන් සී. වෙච්චි, බ්‍රෙන්ට් බී. වෝර්ඩ්, සහ ටොමසිටෝ එස්. සපන්තා.

පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව 2023 අගෝස්තු 1 හෝ ඊට පෙර නිදහස් කෙරේ:

රිචර්ඩ් කේ. අහජ්ජේ, ඩුවේන් ඩී. බෙල්, හුබර්මන් බියෙන් ඒම්, විcටර් ආර්. කල්ඩෙරොන්, මිකෙල් ජේ. කාර්ටර්, ඩැනියෙල් කොර්ඩෝවා, ජෝන් එන්. ක්‍රෙග්, විලියම් එච්. කේ. ඩේවිස්, ෆෙර්නැන්ඩෝ පී. ඩෙල් කාර්පියෝ, රිචර්ඩ් ජේ. ඩව්‍රයිස්, කයිලර් ජී. ඩොමින්ගස්, ටෝර්බන් එන්බර්ජ්, කෙනෙත් ජේ. ෆර්මේජ්, එඩ්ගාර් ෆ්ලොරෙස්, සිල්වියෝ ෆ්ලොරෙස්, කාර්ලොස් ඒ. ගෙනාරෝ, මාර්ක් ඒ. ගිල්මෝර්, සර්ජියෝ ඒ. ගෝමස්, රොබර්ටෝ ගොන්සාලෙස්, වර්හිල්ලියෝ ගොන්සාලෙස්, ස්පෙන්සර් ආර්. ග්‍රිෆින්, මාර්සල් ගුඒ, ඔලෙක්සි එච්. හකලෙන්කෝ, මතෙව් එස්. හාර්ඩින්ග්, ඩේවිඩ් ජේ. හැරිස්, කෙවින් ජේ. හතවේ, හොසේ හර්නෑන්ඩස්, ග්ලෙන් එම්. හෝම්ස්, රිචර් නෙයිට්සල් හොල්සප්ෆෙල්, ඔකෙචුක්වු අයි. ඉමෝ, මයිකල් ඩී. ජෝන්ස්, පුන්ග්වේ එස්. කොන්ගොලෝ, රිකාර්ඩෝ සී. ලෙයිට්, අරෙටෙමියෝ සී. මැලිගොන්, එඩ්ගාර් ඒ. මැන්ටිල්ලා, ලින්කොන් පී. මාර්ටිනස්, කාර්ල් ආර්. මුරේ, ඩැනියෙල් එස්. මෙහෙර් ඓඓ, ග්ලෙන් ඩී. මෙල්ලා, තෝමස් එස්. මර්ඩෙගියා කණිෂ්ඨ, ඇලිස්ටෙයාර් බී. ඔඩ්ගර්ස්, ආර්. ජෙෆ්‍රි පාර්කර්, වික්ටර් පී. පැට්‍රික්, ඩෙනිස් ඊ. පිනෙඩා, හෙන්‍රීකේ එස්. සිම්ප්ලිසියෝ, ජෙෆ්‍රි එච්. සින්ගර්, මයිකල් එල්. ස්ටහේලි, ජෙෆ්‍රි කේ. වෙට්සෙල්, මයිකල් එස් විල්ස්ටෙඩ් සහ ඩේවිඩ් එල්. රයිට්.