2010–2019
ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ සභාවේ සාමාන්‍ය නිලධාරීන් ස්ථීර කිරීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ සභාවේ සාමාන්‍ය නිලධාරීන් ස්ථීර කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා සහ සභාපති ලෙස රසල් මැරියොන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩාලින් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේෂක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අය සඳහා සහය පලකිරීමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සභාපති ලෙස ඩාලින් එච්. ඕක්ස් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අය සඳහා සහය පලකිරීමට අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සාමාජිකයන් ලෙස සහය පලකිරීම සදහා පහත සදහන් අය ඉදිරිපත් කර සිටිනවා: ඒම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියට. එෆ්. උච්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්ලියු. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය දිවැසිවරුන්, අනාගතවක්තෘන්, සහ එළිදරව් කරන්නන් ලෙස සහය පලකිරීමට ඉදිරිපත් කරසිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

විල්ෆර්ඩ් ඩබ්. ඇන්ඩර්සන්, කිම් බී. ක්ලාක්, ලෝරන්ස් ඊ. කොර්බ්‍රිජ්, ක්ලෝඩියෝ ආර්. එම්. කොස්තා, බ්‍රැඩ්ලි ඩී. ෆොස්ටර්, ඕ. වින්සන් හාලෙක්, ඩොනල්ඩ් එල්. හෝල්ස්ටෝර්ම්, ස්ටීවන් ඊ. ස්නෝ, සහ ලැරී වයි. විල්සන් යන වැඩිහිටියන්ව ප්‍රධාන අධිකාරීත්වයේ හැත්තෑවරුන් ලෙස ඔවුන්ට ප්‍රවීණ තත්වයක් ලබාදෙමින්, ඔවුන්ගේ කැපවූ සේවයට ස්තූතියත් සමග නිදහස් කරන්නට යෝජනා කරනවා.

මෙම සහෝදරයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට එම විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් ප්‍රාදේශීය හැත්තෑවරුන් අපි නිදහස් කිරීමට යෝජනා කර සිටිනවා: ජූලියෝ සී. අකොස්තා, බ්ලේක් ආර්. ආල්ඩර්, ඔමාර් ඒ. ඇල්වරෙස්, ටයිචි ආඕබා, කාර්ලොස් එෆ්. ආරිඩොන්ඩෝ, ඇලී කේ. අවුනා කණි., ග්‍රෑන්ට් සී. බෙනෙත්, මයිකල් එච්. බොර්න්, රොමූලෝ වී. කබ්‍රේරා, විල්සන් බී. කල්ඩෙරොන්, හර්නෑන්ඩෝ කමාගෝ, ජොසේ සී. එෆ්. කොම්පොස්, නොකොලස් කස්ටනේඩා, වෝල්ටර් චතෝරා, සීනෝ චව්, රොබර්ට් ජේ. ඩඩ්ෆීල්ඩ්, ජේ. කෙවින් එන්ස්, මෙලිඋල් එම්. ෆාටා, කේ. මාර්ක් ෆ්‍රොස්ට්, ක්ලෝඩ් ආර්. ගමියෙත්තේ, මවුරිශෝ ජී. ගොන්සාගා, ලියොනාර්ඩ් ඩී. ග්‍රීර්, ජොසේ එල්. ඉසගුරේ, තේ ගුල් ජුන්ග්, සෙර්ජියෝ එල්. ක්‍රොනෝසෙල්සිකි, මිලාන් එෆ්. කුන්ස්, බ්‍රයන් ආර්. ලාර්සන්, ජී. කෙනෙත් ලී, ජෙරල්ඩ් ලිමා, ඩබ්. ජීන්-පියෙර් ලෝනෝ, කුම්බුලානි මිඩෙල්ශේ, ඩාලේ එච්. මන්ක්, නෝර්මන් ආර්. නෙම්‍රෝ, යුතාකා ඔන්ඩා, විල්ෆ්ගැන්ග් පිල්ස්, රයිමුන්ඩෝ පාචෙකෝ ඩ පින්හෝ, ගෙනඩි එන්. පොඩ්වෝඩොව්, ආබ්‍රහම් ඊ. ක්වේරො, මාර්කෝ ඒ. රේස්, ස්ටීවන් කේ. රැන්ඩල්, ෆ්‍රැන්සිස්කෝ ජේ. රුවිස් ඩ මැන්ඩෝසා, එඩ්වින් ඒ. සෙක්ස්ටන්, රාවුල් එච්. ස්පිතාලෙ, සී. වෝල්ටර් ට්‍රෙවීනෝ, අයිසාකේ කේ. ටුකාෆු, ජුඅන් ඒ. ඌරා, රාවුල් එස්. විලිනුවේවා සහ ලියනාර්ඩෝ වූ.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් අය නව ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස ස්ථීර කිරීමට අපි යෝජනා කර සිටිනවා: මයිකල් ජේ. කාටර්, ඇල්ෆ්‍රඩ් ක්යුන්ගු, ආර්. පෙපර් මුරේ, රයන් කේ. ඔල්සන්, සහ ලොටුවා ටූන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ටාශ හැත්තෑවරුන්, සහ සභාවේ ප්‍රධාන නිලධාරීන්ට සහය පලකිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

මෙම යෝජනාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඔවුන්ගේ ස්ටේක සභාපතීන් හමුවන ලෙසට යෝජනා කරමි.

සහෝදර සහෝදරයිනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අපි කෘතඥ වෙනවා.