2010–2019
සභා නිලධාරීන් ස්ථීර කිරීම
ඔක්තෝම්බර් 2018


සභාවේ නිලධාරීන් වෙත සහය පලකිරීම

සහෝදර සහෝදරයිනි, ඔබගේ සහය පලකිරීම සඳහා සභාවේ ප්‍රධාන අධිකාරින්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාකා සභාපතිත්වයන්, මම දැන් ඉදිරිපත් කරමි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එලිදරවූ කරන්නා සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; ඩෙලින් හැරිස් ඕක්ස් පළමු සභාපතිත්වයේ පළමු උපදේශක සහ හෙන්රි බෙනියන් අයිරින් පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේෂක ලෙස සහය පලකිරීමට ඉදිරිපත් කරසිටිනවා.

කැමති සියල්ලන් දන්වා සිටින්න.

අකමැත්තන්, සිටීනම් එලෙසින්ම දන්වා සිටින්න.

අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ සභාපති ලෙස ඩෙලින් එච්. ඕක්ස් සහ අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් සහය පලකිරීමට අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

අපෝස්තුලු දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ සාමාජිකයන් ලෙස සහය පලකිරීම සදහා පහත සදහන් අය ඉදිරිපත් කරසිටිනවා: ඒම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියට. එෆ්. උක්ට්ද්‍රෝෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්ලියු. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණය දිවැසිවරුන්, අනාගතවක්තෘන්, සහ එලිදරවූ කරන්නන් ලෙස සහය පලකිරීමට ඉදිරිපත් කරසිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රධාන හැත්තැවරුන්ගේ අධිකාරියේ සේවයට කැදවීම්ලත්, බ්රූක් පී. හෙල්ස් අපි සහාය පලකිරීම සඳහා ඉදිරිපත් කරසිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

අප මේ අවස්ථාවේ ස්තූතිපූර්වකව මුදාහරිනු ලබන්න ඉදිරිපත් කරනවා පහත සඳහන් ප්‍රධාන හැත්තෑදෙනාගේ අධිකාරිත්වයට කැපව සේවය කළ වැඩිහිටි මර්වින් බී. ආර්නල්ඩ්, ක්රෙඉග් ඒ. කර්ඩන්, ලැරී ජේ. එකෝ හොවුක්, සී. ස්කොට් ග්‍රෝ, ඇලන් එෆ්. පැකර්, ග්‍රෙගරි ඒ. ශ්විට්සර්, සහ ක්ලෝඩියෝ ඩී. සිවික්.

වටිනා සේවයක් හා කැපවීමක් කල මෙම සහෝදරයන්ට කෘතඥතාවය ප්‍රකාශ කරන්න කැමති සියල්ලන්, අපත් සමග එකතුවී, කරුණාවෙන් එය ප්‍රකාශ කරන්න.

පහත සඳහන් ප්‍රාදේශීය හැත්තෑවරුන් මුදාහැරීමට අප ඉදිරිපත් කර සිටිනවා. බී. සේර්ජියෝ ඇන්ටනෙස්, ඇලන් සී. බැට්, ආර්. රැන්ඩල් බ්ලුත්, හැන්ස් ටී. බූම්, ෆර්නැන්ඩෝ ඊ. කැල්ඩ්රන්, එච්. මර්සෙලෝ කාර්ඩස්, පෝල් ආර්. කොවර්ඩ්, මැරියන් බී. ඩේ අන්තෝනියානෝ, රොබර්ට් ඒ. ඩ්‍රයිඩන්, ඩැනියෙල් එෆ්. ඩනිගන්, ජෙෆ්රි ඩී. එරික්සන්, මර්වින් සී. ගිඩ්ඩේ, ජෝ රොබර්ටෝ ග්‍රහල්, රිචර්ඩ් කේ. හැන්සෙන්, ටොඩ් බී. හැන්සෙන්, මයිකල් ආර්. ජෙන්සෙන්, ඩැනියෙල් ඩබ්ලියු. ජෝන්ස්, ස්ටීවන් ඕ. ලයින්ග්, ඇලෙක්ස් එච්. ලේඉමර්, ටසාරා මකාසි, ඇල්වින් එෆ්. මෙරිඩේත් III, ඇඩෝනේ එස්. ඔබන්ඩෝ, කත්සුයුකි ඔටාරා, ෆ්‍රෙඩ් ඒ. පාකර්, හොසේ සී. පිනේඩා, ගැරී එස්. ප්‍රයිස්, මිගෙල් ඒ. රෙයස්, ඇල්ෆ්රේඩො එල්. සලස්, නෙත්සහෝල්කොයොට්ල් සලිනාස්, මයිකල් එල්. සෞත්වොර්ඩ්, ජී. ලෝරන්ස් ස්පැක්මන්, විලියම් එච්. ස්ටෝඩාර්ඩ්, ස්ටේෆෙන් ඊ. තොම්සන්, ඩේවිඩ් ජේ. ටෝම්සන්, ජෝර්ජ් ජේ. ටොබියස්, ජැකීස් ඒ. වැන් රීනෙන්, රෞල් එඩ්ගාර්දෝ ඒ. විසෙන්ශියෝ, කීත් පී. වෝකර්, සහ ඩැනියෙල් යිරෙන්යා-ටවියා.

ඔවුන්ගේ වටිනා සේවයට කෘතඥතාවය ප්‍රකාශ කරන්න අපත් සමග එකතුවීමට කැමති සියල්ලන්, කරුණාවෙන් එය ප්‍රකාශ කරන්න.

දැනට පිහිටුවා වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ටාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන ශාකා සභාපතිත්වයන්ට සහය පලකිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමැත්ත ප්‍රකාශ කරසිටින්න.

අකමැත්තක් තිබේ නම් එලෙසම පෙන්නුම් කරන්න.

මෙම යෝජනාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඔවුන්ගේ ස්ටේක සභාපතීන් හමුවන ලෙසට යෝජනා කරමි.

සහෝදර සහෝදරයිනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා යාඥාවන්ට හා ඇදහිල්ලට ස්තූතියි.